සිංහල හෝඩියේ විකාශනය
සිදත් සඟරාවේ හෝඩිය
සිංහල භාෂාව යනු ලෝකයේ දීර්ඝත ම ඉතිහාසයක් හිමි භාෂාවකි . සිංහල අක්ෂර මාලාවට ද දීර්ඝ ඉතිහාසයක් ඇත . පළමු වරට සිංහල හෝඩියක් හමුවන්නේ 13 සියවසයේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ලෙස හැදින්වූ දෙවන පරාක්‍රමබාහු රජු සමයේ දී විසූ දේවපතිරාජ හිමි විසින් ලියූ සිදත් සඟරාවෙහි ය .
මෙහි ස්වර දහයක් හා ව්‍යඤ්ජන විස්සක් අැත .
ඉහත හෝඩියේ (ඇ) සහ (ඈ) යන අක්ෂරත් විසර්ගයත් දක්නට නොලැබේ . නමුත් එකල ව්යවහාරය්ෙ
එම අක්ෂර තිබෙන්නට ඇති බව විද්වත්හු පවසති .
ශුද්ධ සිංහල / එළු හෝඩිය
පන්සල් සිංහල හෝඩිය
මෙහි සම්පූර්ණ අක්ෂර පනහක් වන අතර ස්වර 16 ක් හා ව්‍යඤ්ජන 34 ක් එහි ඇත . පාලි හා සංස්කෘත භාෂා ලිවීමට යොදාගන්නා සිංහල අකුරු මාලාවයි .
මිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 54 කින් යුක්ත වේ .
ව්‍යංජන(43)
වර්තමාන සිංහල අක්ෂර මාලාව
ලේඛන පිළිබද ව වියවුල් පැවතීම නිසා
1989 දශකයේ දී
ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලේඛණ රීතිය නම් පොතෙන් හඳුන්වා දෙනු ලැබීය . මෙහි
අක්ෂර 60 කි . ස්වර 18 හා ව්‍යඤ්ජන 42 අඩංගු වේ . සඤ්ඤක අක්ෂර ද එකතු කර ඇත
.එස්ෙම තත්සම වචන ලිවීමට අවශ්‍ය උපත්මානිය (ෆ) ද අඩංගු වේ .
ජේ.බී දිසානායකයන් සකස් කළ සිංහල හෝඩිය (විකීපීඩියාව ඇසුරෙනි)
ස්වර (17)
අ(සං) අ(වි) ආ ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ ඎ එ ඒ ඓ
ඔ ඕ ඖ
උ ඌ ඍ ඎ එ ඒ ඓ
ඔ ඕ ඖ
ව්‍යංජන(43)
ක ඛ ග ඝ ඬ ඟ
ච ඡ ජ ඣ ඤ ඥ ඦ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ
(අං) (අඃ)
ච ඡ ජ ඣ ඤ ඥ ඦ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ
(අං) (අඃ)
නවීන සිංහල හෝඩිය (විකීපීඩියාව ඇසුරෙනි)
20, 21 සියවස තුල ක්‍රමිකව පරිනාමයව
වර්තමානයේ අඩු වැඩි ලෙස යොදාගන්නා සිංහල අකුරු මාලාවයි.
ස්වර
අ අ'
ආ ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ
ඎ
( ඏ ඐ) වත්මන් සිංහල බසෙහි නොයෙදේ
එ ඒ ඓ
ඔ ඕ ඖ
අර්ධ ස්වර
අං අඃ
ව්‍යංජන
ක් ඛ්
ග් ඝ් ඪ ඟ්
ච් ඡ් ජ් ඣ් ඤ් ඥ්
ට් ඨ් ඩ් ඪ් ණ ඞ්
ත් ථ් ද් ධ් න් ඳ්
ප් ඵ් බ් භ් ම් ඹ්
ය් ර් ල් ව්
ශ් ෂ් ස් zස්
හ් ළ් ෆ්
සඤ්ඤක
ඟ ඬ
ඳ ඹ
20, 21 සියවස තුල ක්‍රමිකව පරිනාමයව
වර්තමානයේ අඩු වැඩි ලෙස යොදාගන්නා සිංහල අකුරු මාලාවයි.
ස්වර
අ අ'
ආ ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ
ඎ
( ඏ ඐ) වත්මන් සිංහල බසෙහි නොයෙදේ
එ ඒ ඓ
ඔ ඕ ඖ
අර්ධ ස්වර
අං අඃ
ව්‍යංජන
ක් ඛ්
ග් ඝ් ඪ ඟ්
ච් ඡ් ජ් ඣ් ඤ් ඥ්
ට් ඨ් ඩ් ඪ් ණ ඞ්
ත් ථ් ද් ධ් න් ඳ්
ප් ඵ් බ් භ් ම් ඹ්
ය් ර් ල් ව්
ශ් ෂ් ස් zස් හ් ළ් ෆ්
ච් ඡ් ජ් ඣ් ඤ් ඥ්
ට් ඨ් ඩ් ඪ් ණ ඞ්
ත් ථ් ද් ධ් න් ඳ්
ප් ඵ් බ් භ් ම් ඹ්
ය් ර් ල් ව්
ශ් ෂ් ස් zස් හ් ළ් ෆ්
සඤ්ඤක
ඟ ඬ
ඳ ඹ
All the best
ReplyDeleteGodak dewal dana gtta
ReplyDeleteGodak dewal dana gtta
ReplyDeleteපතිරාජ පිරුවන්පති වේදේහ අනවමදර්ශි හිමි
ReplyDeleteපතිරාජ පිරුවන්පති වේදේහ අනවමදර්ශි හිමි
ReplyDeleteGood
ReplyDelete